වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය එරන්දී ෆර්නැන්ඩු සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ජීවිත ගණනාවක් බේරගතහැකි රුධිර දායකයකු වීමට ඕස්ට්‍රේලියාවේ ඇති ක්‍රම වේදය ගැන තොරතුරු මෙන්න
Source: Getty Images
ජුනි 14 වැනිදාට යෙදෙන ලෝක රුධිර දායක දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුල ලේ දන්දීම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Share




