Image credit: Gettyඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාස අර්බුධය සඳහා විසඳුම් දීමට රජය වෙත විශාල පීඩනයක් එල්ල වී තිබේ. නව නිවාස ඉදිකිරීම සහ නිවාස ගැනුම් ගැනුම් කරුවන්ට මෙවර අයවැයෙන් ලබා දී ඇති සහන පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබිණ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාස අර්බුධය සඳහා විසඳුම් දීමට රජය වෙත විශාල පීඩනයක් එල්ල වී තිබේ. නව නිවාස ඉදිකිරීම සහ නිවාස ගැනුම් ගැනුම් කරුවන්ට මෙවර අයවැයෙන් ලබා දී ඇති සහන පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබිණ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස හා දේපල ක්ෂේශ්ත්‍රයේ උපදේශකයකු ලෙස කටයුතු කරන ප්‍රමූ රොද්‍රිගෝ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.