Image credit: Getty imagesවර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුධය හේතුවෙන් බොහෝ කුලී නිවැසියන් දැඩි පීඩාවට පත් වී සිටිනවා. වර්තමානයේ කුලී නිවාස වෙළඳපොල තත්වය සහ කුලී නිවැසියන්ට ඇති අයිතීන් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුධය හේතුවෙන් බොහෝ කුලී නිවැසියන් දැඩි පීඩාවට පත් වී සිටිනවා. වර්තමානයේ කුලී නිවාස වෙළඳපොල තත්වය සහ කුලී නිවැසියන්ට ඇති අයිතීන් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සහ දේපල ක්ෂේශ්ත්‍රයේ වරලත් තැරව්කරුවකු ලෙස සේවය කරන සෑම් වීරවර්ණ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.