Image Credit: Upekha wedage/ Getty Imagesනියමිත රැකියා වේලාවෙන් පසුව රැකියා වගකීම් වලින් ඉවත්වීමට ඇති සේවක අයිතිය තහවුරු කෙරෙන නව නීතියක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. Right to disconnect ලෙස හඳුන්වන මෙම නීතිය අගෝස්තු 26 වනදා සිට ක්‍රියාත්මක වීම ඇරඹුනා. මේ පිලිබඳ වැඩිදුර දැනුවත් වීමට SBS සිංහල සේවයේ සාකච්චාවට සවන්දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
නියමිත රැකියා වේලාවෙන් පසුව රැකියා වගකීම් වලින් ඉවත්වීමට ඇති සේවක අයිතිය තහවුරු කෙරෙන නව නීතියක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. Right to disconnect ලෙස හඳුන්වන මෙම නීතිය අගෝස්තු 26 වනදා සිට ක්‍රියාත්මක වීම ඇරඹුනා. මේ පිලිබඳ වැඩිදුර දැනුවත් වීමට SBS සිංහල සේවයේ සාකච්චාවට සවන්දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ නීතිඥ උපේකා වෙදගේ සමග සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.