Ms. Manushika Arachchige (supplied) Image credit: ArtistGNDphotography/Getty Imagesඔබට මට අපේ පවුල කියන්නේ අපේ මුළු ලෝකෙම වගේ. ජිවිතේ අපට ආරක්ෂිතම තැන වෙන්නේ අපේ ගෙදර, අපේ පවුල. තමන්ගේ නිවසේ, තමන්ගේ පවුලේ අය කෙරෙහි අනියත බියකින් ඔබට ජීවත් වෙන්න වුනොත්, ඔබ මොන තරම් අසරණ වේවිද? එක මොන තරම් අසාධාරණ ද? ඇතැම් විට ඔබත් ගෘහස්ත හිංසනයට ගොදුරු වෙන කෙනෙක් වෙන්න පුළුවන්, ඒ පිළිබද උපකාරයක් ලබාගන්න නැතිව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අද අපි මේ සාකච්ඡාව හරහා ඔබව මේ පිලිබදව දැනුවත් කරන්න සුදානම්. ඒ සදහා අපිත් එක්ක එකතු වෙනවා, පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂඥ මනුශිකා ආරච්චිගේ මහත්මිය.
Published
Updated
By Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔබට මට අපේ පවුල කියන්නේ අපේ මුළු ලෝකෙම වගේ. ජිවිතේ අපට ආරක්ෂිතම තැන වෙන්නේ අපේ ගෙදර, අපේ පවුල. තමන්ගේ නිවසේ, තමන්ගේ පවුලේ අය කෙරෙහි අනියත බියකින් ඔබට ජීවත් වෙන්න වුනොත්, ඔබ මොන තරම් අසරණ වේවිද? එක මොන තරම් අසාධාරණ ද? ඇතැම් විට ඔබත් ගෘහස්ත හිංසනයට ගොදුරු වෙන කෙනෙක් වෙන්න පුළුවන්, ඒ පිළිබද උපකාරයක් ලබාගන්න නැතිව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අද අපි මේ සාකච්ඡාව හරහා ඔබව මේ පිලිබදව දැනුවත් කරන්න සුදානම්. ඒ සදහා අපිත් එක්ක එකතු වෙනවා, පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂඥ මනුශිකා ආරච්චිගේ මහත්මිය.