Himasha Eshan_ south asian 100m record holder Source: Himasha Facebookපසුගියදා ජැමෙයිකා හිදී පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී ඔලිම්පික් පදක්කම් ලාභී යොහාන් බ්ලේක් පරාජය කරමින් වසරේ හොඳම කාලය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශුර හිමාෂ එෂාන් සමත් වූ අතර ඒ පිලිබදවත් ඔහුගේ ක්‍රීඩා දිවිය පිලිබදවත් SBS සිංහල වැඩසටහන ඔහු සමග කල කතා බහක්.
පසුගියදා ජැමෙයිකා හිදී පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී ඔලිම්පික් පදක්කම් ලාභී යොහාන් බ්ලේක් පරාජය කරමින් වසරේ හොඳම කාලය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශුර හිමාෂ එෂාන් සමත් වූ අතර ඒ පිලිබදවත් ඔහුගේ ක්‍රීඩා දිවිය පිලිබදවත් SBS සිංහල වැඩසටහන ඔහු සමග කල කතා බහක්.