සංගා,මහේල,සනත්,රොෂාන් ගේ මැදිහත්වීමෙන් ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ සැලසුම තාවකාලිකව අකුල ගනී : සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග "සතියේ ක්‍රීඩා විග්‍රහය" හැම සතියකම SBS සිංහල ගුවන්විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share