SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වාසය කිරීමට නිවසක් නොමැතිවීමෙන් පීඩා විදින සංක්‍රමණිකයින්ගේ වැඩි වීමක්

A homeless man sits on the ground as others pack away their belongings and prepare to leave Tent City in Martin Place in Sydney, Friday, August 11, 2017. (AAP Image/David Moir) NO ARCHIVING
A homeless man sits on the ground as others pack away their belongings and prepare to leave Tent City in Martin Place in Sydney Source: AAP Image/David Moir

විදෙස් රටක උපත ලැබ මෙරටට සංක්‍රමණය වී නිවසක් නොමැතිව සිටින පිරිසේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබෙන බව ඕස්ට්‍රේලියානු ප්‍රජා කවුන්සිල එකමුතුව පවසනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශයට අනුව 2016 වසරට පෙර වසර 4ක කාලයක් තුල මෙරටට සංක්‍රමණය වූ පිරිසෙන් සියයට 15කට වාසය කිරීමට නිවසක් නොමැති බව සදහන්. 2016 වසරේ සිදු කරන ලද ඕස්ට්‍රේලියානු සංගණනයට අනුව 116,000 පිරිසක් ඕස්ට්‍රේලියාව තුල වාසය කිරීමට නිවසක් නොමැතිව පීඩා විදින බව වැඩි දුරටත් වාර්තා වනවා. වාසය කිරීමට නිවසක් නොමැති පිරිස වසර 4ක කාලයක් තුල සියයට 15කින් වර්ධනය වී ඇති බව වැඩි දුරටත් සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

විදෙස් රටක උපත ලැබ මෙරටට සංක්‍රමණය වී නිවසක් නොමැතිව සිටින පිරිසේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබෙන බව ඕස්ට්‍රේලියානු ප්‍රජා කවුන්සිල එකමුතුව පවසනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශයට අනුව 2016 වසරට පෙර වසර 4ක කාලයක් තුල මෙරටට සංක්‍රමණය වූ පිරිසෙන් සියයට 15කට වාසය කිරීමට නිවසක් නොමැති බව සදහන්. 2016 වසරේ සිදු කරන ලද ඕස්ට්‍රේලියානු සංගණනයට අනුව 116,000 පිරිසක් ඕස්ට්‍රේලියාව තුල වාසය කිරීමට නිවසක් නොමැතිව පීඩා විදින බව වැඩි දුරටත් වාර්තා වනවා. වාසය කිරීමට නිවසක් නොමැති පිරිස වසර 4ක කාලයක් තුල සියයට 15කින් වර්ධනය වී ඇති බව වැඩි දුරටත් සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now