Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: Housing Australia Future Fund යෝජනා ක්‍රමය ජාතික විගණනයකට

SOCIAL HOUSING SYDNEY

A general view of Boronia Apartments during the official opening of Boronia Apartments, affordable housing development in Waterloo’s Green Square precinct, Sydney, Friday, August 8, 2025. (AAP Image/Steven Markham) NO ARCHIVING Source: AAP / STEVEN MARKHAM/AAPIMAGE

මාස 9ක ෆෙඩරල් විගණනයක් දියත් කිරීමත් සමඟ Housing Australia Future Fund වැඩසටහනට විශාල වශයෙන් දේශපාලනික විවේචන එල්ල වෙමින් පවතිනවා. ඩොලර් බිලියන 10ක මෙම යෝජනා ක්‍රමය ඇරඹුණේ ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම වෙනුවෙන්. නමුත් විපක්ෂ සන්ධානය කියා සිටින්නේ එය බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරමින් පමණට වඩා දේපළවලට මුදල් ගෙවා ඇති බවයි. මෙම යෝජනා ක්‍රමය ප්‍රතිඵල අත් කරදීම සඳහා වැඩි කාලයක් ගන්නා බවත්, ලාබදායී නිවාස ක්‍රමයකට වඩා නිවාස වෙළඳපොළ හා සබැඳි ඉහළ කුලී පිරිවැයකට මෙය සැකසී ඇති බවටත් මත පළ වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.

Published

By Briana Charles, Allan Lee

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

මාස 9ක ෆෙඩරල් විගණනයක් දියත් කිරීමත් සමඟ Housing Australia Future Fund වැඩසටහනට විශාල වශයෙන් දේශපාලනික විවේචන එල්ල වෙමින් පවතිනවා. ඩොලර් බිලියන 10ක මෙම යෝජනා ක්‍රමය ඇරඹුණේ ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම වෙනුවෙන්. නමුත් විපක්ෂ සන්ධානය කියා සිටින්නේ එය බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරමින් පමණට වඩා දේපළවලට මුදල් ගෙවා ඇති බවයි. මෙම යෝජනා ක්‍රමය ප්‍රතිඵල අත් කරදීම සඳහා වැඩි කාලයක් ගන්නා බවත්, ලාබදායී නිවාස ක්‍රමයකට වඩා නිවාස වෙළඳපොළ හා සබැඳි ඉහළ කුලී පිරිවැයකට මෙය සැකසී ඇති බවටත් මත පළ වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now