මාස ගණනක ඇනහිට ඇති සාකච්ඡාවලින් පසු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඩොලර් බිලියන 10ක Housing Australia අනාගත අරමුදල පිළිබඳ පනත් කෙටුම්පත ග්‍රීන්ස් පක්ෂයේ සහය ඇතිව මේ සතියේදී මධ්‍යම පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම් වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share





