SKIP TO MAIN CONTENT

‘කාලීන විග්‍රහය’ - ප්‍රියා බිළිඳියගේ මරණය ඕස්ට්‍රේලියා තුල අලුත් නීති සම්පාදනයට මඟ පෑ ආකාරය

PAID PARENTAL LEAVE BILL
Minister for Employment Amanda Rishworth and Prime Minister Anthony Albanese meet with Baby Priya’s parents at Parliament House in Canberra, Thursday, October 9, 2025. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

සති හයක් වයසැති ප්‍රියා නම් බිළිඳිය මිය ගොස් දින පහකට පසු ඇගේ මරණයෙන් කම්පනයට පත්ව සිටි ඇගේ මවට කළින් අනුමතව තිබූ වැටුප් සහිත දෙමාපිය නිවාඩු අවලංගු කිරීමට ඇගේ වසර 11ක සේවා යෝජකයා ගත් තීරණය සමස්ත ඕස්ට්‍රේලියාව තුලම දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වුණා.


Published

By Peggy Giakoumelos, Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

සති හයක් වයසැති ප්‍රියා නම් බිළිඳිය මිය ගොස් දින පහකට පසු ඇගේ මරණයෙන් කම්පනයට පත්ව සිටි ඇගේ මවට කළින් අනුමතව තිබූ වැටුප් සහිත දෙමාපිය නිවාඩු අවලංගු කිරීමට ඇගේ වසර 11ක සේවා යෝජකයා ගත් තීරණය සමස්ත ඕස්ට්‍රේලියාව තුලම දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වුණා.


මළ දරු ප්‍රසූතියකදී හෝ බිළිඳු දරු මරණයක ඛේදවාචකයකට මුහුණ දෙන පවුල්වලට සිය සේවායෝජකයින් විසින් නිවාඩු හිමිකම් අහෝසි කිරීම වැළැක්වීම සඳහා ෆෙඩරල් පාර්ලිමේන්තුවට පසුගිය සතියේ දි නව නීති හඳුන්වා දීමට තරම් මේ සිදුවීම ප්‍රබල වුණා.

‘ප්‍රියා බිල්’ නැතහොත් ‘ප්‍රියා පනත’ ලෙස මියගිය බිළිඳියගේ නමින්ම හැදින්වෙන මෙම පනත පිළිබඳ හා බැඳුනු පුවත පිළිබඳවයි අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ.

—————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now