ඔස්ට්‍රේලියාවේ ළමා මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර අවධානය දිය යුත්තේ ඇයි? ඒවා හඳුනා ගන්නේ කොහොමද ? ළමා වියේදීම උපකාර ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි?;මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share
LIVE, FREE and EXCLUSIVE

Published
By Athini Amarasiri, Ciara Hain
Source: SBS
Share this with family and friends

