SKIP TO MAIN CONTENT

තමන්ට ලබාදුන් ඖෂධ පවුලේ අයෙකු හෝ මිතුරෙකු අසනීපයෙන් සිටින විට ලබාදීම කෙතරම් භයානකද?

Australia is facing a shortage of essential medications.
Australia is facing a shortage of essential medications. Source: Pixabay/stevepb

සැප්තැම්බර් 7 සිට 11 දක්වා වූ සතිය Multicultural Health Week නමින් හැඳින්වෙන අතර මෙවර එහි තේමාව වන්නේ සෞඛ්‍ය සාක්ෂරතාව සහ ඖෂධ ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද යන්නයි. මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග ඒ සම්බන්ධව SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

සැප්තැම්බර් 7 සිට 11 දක්වා වූ සතිය Multicultural Health Week නමින් හැඳින්වෙන අතර මෙවර එහි තේමාව වන්නේ සෞඛ්‍ය සාක්ෂරතාව සහ ඖෂධ ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද යන්නයි. මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග ඒ සම්බන්ධව SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now