ග්‍රීෂ්ම කාලයේදී ඔබේ නිවසේ මිදුලේ ඇති තණකොළ නියමාකාරයෙන් පවත්වාගෙන යන්නේ කෙසේද

Source: Pixabay
ග්‍රීෂ්ම කාලයේදී ඔබේ නිවසේ මිදුලේ ඇති තණකොළ නියමාකාරයෙන් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ මෙල්බර්න් නුවර උද්‍යාන විද්‍යාව හා භූමි අලංකරණය පිළිබඳ ප්‍රවීණයකු වන ධම්මික ගුණවර්ධන මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share




