ADHD සහිත දරුවෙකු සමඟ දෙමාපියන් කටයුතු කරන්නේ කෙසේද සහ එවැනි දරුවෙකු රැකබලා ගැනීමට අනුගමනය කළ හැකි හොදම පියවර මොනවද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර සායනික මනෝ චිකිත්සක හර්ෂනී ඇල්ගිරිය මහත්මිය අප සමග කතා බහට.
Share






