SKIP TO MAIN CONTENT

පාසල් යන පළමු දිනයේදී දරුවන්ට ඇතිවන "දෙමාපියන්ගෙන් වෙන්වීමේ කාංසාව" නැතිකරන්නේ මෙහෙමයි

Back to School Anxiety.png
Credit: Getty Images

පාසල් යන පළමු දිනයේදී දරුවන්ට ඇතිවන Separation Anxiety හෙවත් දෙමාපියන්ගෙන් වෙන්වීමේ කාංසාව වළක්වා ගැනීම සඳහා දෙමාපියන්ට ගත හැකි පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

පාසල් යන පළමු දිනයේදී දරුවන්ට ඇතිවන Separation Anxiety හෙවත් දෙමාපියන්ගෙන් වෙන්වීමේ කාංසාව වළක්වා ගැනීම සඳහා දෙමාපියන්ට ගත හැකි පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර Glen Waverley ප්‍රාථමික පාසලේ සහ Pinewood ප්‍රාථමික පාසලේ ගුරුවරියක් ලෙස කටයුතු කළ වර්තමානයේ Monash special development පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ මහත්මිය අප සමග කතාබහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now