කසළ දමන හරි බඳුන අඳුනා ගන්නේ කොහොම ද?

Karishma Don - Warranambool Council.jpg

Karishma Don is a Sustainable Officer at the Warrnambool City Council in Victoria. Source: Supplied

ඕස්ට්‍රේලියාවේ චක්‍රීය ආර්ථිකය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දර්ශනසූරී පර්යේෂිකාවක සහ වික්ටෝරියා හි Warrnambool නගර සභාවේ තිරසර සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කරන කරිෂ්මා දොන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව


CE Presentation.jpeg
Karishma Don Source: Supplied
කසළ හරි විදිහට බැහැර කරනවා නම් landfill වෙත යන කසළ අවම කර ගෙන පරිසරය රැකගන්න පුළුවන්
කරිෂ්මා දොන්, තිරසර සංවර්ධන නිලධාරී, Warrnambool නගර සභාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now