Source: AAPඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම, ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයන් හට උද්යෝගයක් ගෙන දෙන සහ ප්‍රතිලාභදායක අත්දැකීමක් වේ. නමුත් පුරවැසිභාවය ලබා ගැනීම සඳහා, ඔබ මුලින්ම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳව වන පරීක්ෂණය සමත් විය යුතු වේ. එම පරීක්ෂණය ඔස්සේ ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය, සංස්කෘතිය, සාරධර්ම සහ දේශපාලන ක්‍රමය පිළිබඳ ඔබේ දැනුම මැනීම සිදු කරයි. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Published
By Nipuna Dodangoda, Maram Ismail
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම, ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයන් හට උද්යෝගයක් ගෙන දෙන සහ ප්‍රතිලාභදායක අත්දැකීමක් වේ. නමුත් පුරවැසිභාවය ලබා ගැනීම සඳහා, ඔබ මුලින්ම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳව වන පරීක්ෂණය සමත් විය යුතු වේ. එම පරීක්ෂණය ඔස්සේ ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය, සංස්කෘතිය, සාරධර්ම සහ දේශපාලන ක්‍රමය පිළිබඳ ඔබේ දැනුම මැනීම සිදු කරයි. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්