Bowel Cancer Source: Flickrඔස්ට්‍රේලියාව තුළ පැතිරෙන පිළිකා අතරින් වඩාත් භයානක පිළිකා වර්ගයක් ලෙස බඩවැල් පිළිකා හැඳින්වේ. බඩවැල් පිළිකා වල ඇති බරපතලකම සහ ඒවා පැතිරෙන්නේ කෙලෙසද යන්න පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමඟ SBS සිංහල වැඩසටහන සිදු කළ වෛද්‍ය සාකච්ඡාව.
ඔස්ට්‍රේලියාව තුළ පැතිරෙන පිළිකා අතරින් වඩාත් භයානක පිළිකා වර්ගයක් ලෙස බඩවැල් පිළිකා හැඳින්වේ. බඩවැල් පිළිකා වල ඇති බරපතලකම සහ ඒවා පැතිරෙන්නේ කෙලෙසද යන්න පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමඟ SBS සිංහල වැඩසටහන සිදු කළ වෛද්‍ය සාකච්ඡාව.