SKIP TO MAIN CONTENT

සුපිරි 12ට ගිය ලංකාව T20 ලෝක කුසලානයේ කෙතරම් දුර යයිද? ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine සමග කතාබහක්

T20 WC SL Super 12 Forecast 03.png
Source: Getty / MARTIN KEEP/AFP via Getty Images

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයට පිවිසීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමත් සමග මේ තරගාවලියේ ඔවුන්ගේ ඉදිරි ගමන පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා මාධ්‍යවේදියෙකු, ක්‍රීඩා කර්තෘවරයෙකු සහ The Island පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන Rex Clementine මහතා සමග Geelong Kardinia Park පිටියේ සිට SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයට පිවිසීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමත් සමග මේ තරගාවලියේ ඔවුන්ගේ ඉදිරි ගමන පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා මාධ්‍යවේදියෙකු, ක්‍රීඩා කර්තෘවරයෙකු සහ The Island පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන Rex Clementine මහතා සමග Geelong Kardinia Park පිටියේ සිට SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now