ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයේ යෙදීම කොයිතරම් වැදගත්ද? ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

Volunteers Source: AAP
ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයේ යෙදීම පිළිබඳව මෙල්බන් නුවර ස්වේච්ඡා සේවා උපදේශකයෙකු ලෙසට කටයුතු කොට පළපුරුද්දක් ඇති චමිල් හංස මහතා සමඟින් SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාව
Share




