Source: Getty / Getty Imagesඔස්ට්‍රේලියාවේ ජනතාව සෑම වසරකම ආයෝජන වංචා හරහා ඩොලර් මිලියන ගණනක් අහිමි කරගන්නා බව බලධාරීහු පවසති. මේ නිසාම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ජාතික වංචා-විරෝධී මධ්‍යස්ථානය යටතේ ආයෝජන වංචාකරුවන් ඉලක්ක කර ගන්නා විශේෂඥයන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් නිර්මාණය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.
Published
By Madhura Seneviratne, Mahnaz Angury, Ciara Hain
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ජනතාව සෑම වසරකම ආයෝජන වංචා හරහා ඩොලර් මිලියන ගණනක් අහිමි කරගන්නා බව බලධාරීහු පවසති. මේ නිසාම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ජාතික වංචා-විරෝධී මධ්‍යස්ථානය යටතේ ආයෝජන වංචාකරුවන් ඉලක්ක කර ගන්නා විශේෂඥයන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් නිර්මාණය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.