Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට ලාංකිකයින් මුහුණ දෙන්නේ කොහොමද: නිවසක් Share කරනවානම් මේ කරුණු ඉතාම වැදගත්

Housing_ImageNEW.jpg
Mr. Chamara Adihetty Image Source: Getty Image

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට දැඩි නිවාස අර්බුදයක් පවතිනවා. එසේම නිවාස කුලී වැඩි වීම හේතුවෙන් කුලී නිවෙසියන් නිවසක් සොයාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දීල තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික නිවෙස් හිමියන්ද තම නිවසේ කාමරයක් කුලියට දීමට යොමුවෙලා තිබෙනවා. මෙහිදී ඇතිවී තිබෙන ගැටළු කාරී තත්වය සම්බන්දයෙන් සහ මෙම තත්වය කළමනාකරණය කරගැනීම සම්බන්ධව උපදෙස් ලබා ගැනීමට Victoria ප්‍රාන්තයේ Melbourne නුවර දේපල හා නිවාස ක්ෂේශ්ත්‍රයේ වරලත් නියෝජිතයකු ලෙස කටයුතු කරන චාමර අධිහෙට්ටි මහතා සහ තවත් ශ්‍රී ලංකිකන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට දැඩි නිවාස අර්බුදයක් පවතිනවා. එසේම නිවාස කුලී වැඩි වීම හේතුවෙන් කුලී නිවෙසියන් නිවසක් සොයාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දීල තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික නිවෙස් හිමියන්ද තම නිවසේ කාමරයක් කුලියට දීමට යොමුවෙලා තිබෙනවා. මෙහිදී ඇතිවී තිබෙන ගැටළු කාරී තත්වය සම්බන්දයෙන් සහ මෙම තත්වය කළමනාකරණය කරගැනීම සම්බන්ධව උපදෙස් ලබා ගැනීමට Victoria ප්‍රාන්තයේ Melbourne නුවර දේපල හා නිවාස ක්ෂේශ්ත්‍රයේ වරලත් නියෝජිතයකු ලෙස කටයුතු කරන චාමර අධිහෙට්ටි මහතා සහ තවත් ශ්‍රී ලංකිකන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට වික්ටෝරියා ප්‍රාන්තයෙන් එකතු වූයේ,

  • විවේක් රණසින්හ
  • ඉවෝන් මිරැන්ඩෝ
  • චාමර අධිහෙට්ටි

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now