ඔස්ට්‍රේලියාවේ හිටපු බැංකු නිලධාරියෙකු සහ මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ ඔබේ නිවාස ණය සඳහා පොලී අනුපාත ගණනය කරන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේ ඔබේ නිවාස ණය සඳහා පොලී අනුපාත ගණනය කරන අයුරු සහ අඩු පොලී අනුපාතයක් ලබා ගැනීමට පාරිභෝගිකයෙකුට කළ හැකි දේ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share




