සිඩ්නි නුවර මුල් ළමාවිය අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂවරියක් සහ අධ්‍යාපනික හා අනුකූලතා කළමනාකාරිනියක් ලෙස කටයුතු කරන තාරුකා උඩවත්ත මහත්මිය අප සමග කතා බහට.
ජූලි 10 දින සිට ඔස්ට්‍රේලියාවේ Child Care Subsidy වෙනස් වුණේ මෙහෙමයි

Credit: AAP Image
2023 ජූලි 10 දින සිට ඔස්ට්‍රේලියාවේ Child Care Subsidy වෙනස් වුණු ආකාරය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
Share