SKIP TO MAIN CONTENT

ගාස්තු රහිත TAFE පාඨමාලා සංක්‍රමණික අපේ ප්‍රජාවට ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද?

Free TAFE courses in 2023.png
How the fee-free TAFE courses will be beneficial for the migrants?

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හා ප්‍රාන්ත රජයන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස මේ වසරේදී නොමිලේ ලබා දීමට නියමිත 180,000 ක් වන TAFE පාඨමාලා ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න. සවන් දෙන්න මේ විශේෂාංගයට...

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හා ප්‍රාන්ත රජයන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස මේ වසරේදී නොමිලේ ලබා දීමට නියමිත 180,000 ක් වන TAFE පාඨමාලා ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න. සවන් දෙන්න මේ විශේෂාංගයට...

මෙල්බර්න් හි සුදුසුකම් ලත් අධ්‍යාපන නියෝජිත උපදේශකවරයෙක් වන නිපුණ නිලක්ෂ සමගින් SBS සිංහල ගුවන් විදුලිය ඔබට ගෙන එන සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now