SKIP TO MAIN CONTENT

වීසා මාරු කරමින් ඕස්ට්‍රේලියාවේ දිගු කලක් රැඳී සිටීම වැලක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන තොරතුරු මෙන්න

Uni students (1).jpg
Ruwan Samarasinghe - Immigration lawyer & consultant - Sydney (supplied), Source: AAP

විවිධ වීසා වලට මාරු වෙමින් ඔස්ට්‍රේලියාව තුල දිගු කලක් රැඳී සිටීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා. ඉතින් මේ තත්වය වලක්වන්න ඕස්ට්‍රේලියානු රජය නව නීති හඳුන්වා දීමට පසුගිය කාලයේ කටයුතු කළා. මේ සම්බන්ධයන් පවතින වර්තමාන තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න


Published

Updated

By Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

විවිධ වීසා වලට මාරු වෙමින් ඔස්ට්‍රේලියාව තුල දිගු කලක් රැඳී සිටීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා. ඉතින් මේ තත්වය වලක්වන්න ඕස්ට්‍රේලියානු රජය නව නීති හඳුන්වා දීමට පසුගිය කාලයේ කටයුතු කළා. මේ සම්බන්ධයන් පවතින වර්තමාන තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now