“Our Sinhala language school in Australia” - how the Sri Lankan second generation see the cultural value of Sinhala New Year. Source: SBS Sinhala‘කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසැල’ මාසික විෂේශාන්ගයෙන් මෙම බක් මාසයේදී අවධානයට ලක්කෙරුනේ ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ශ්‍රී ලංකික දෙවන පරම්පරාව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සැමරූ ආකාරය සහ අපගේ සිංහල පාරම්පරික සංස්කෘතිකාංග විඳින ආකාරය පිළිබඳවයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත සිංහල භාෂා මධ්‍යස්ථාන වල පහත දරුදැරියන් මෙවර වැඩසටහනට සම්බන්ද වුහ. නදිනි සයුරිකා සිරිවර්ධන - Hampton park සිංහල භාෂා පාසැල සේනායා ඉඳුසිනි පිඹුරගේ - Werribee සිංහල භාෂා පාසැල අවනි ද සිල්වා - Roxburbpark සිංහල භාෂා පාසැල කෙත්මි ජයවීර - Brunswick සිංහල භාෂා පාසැල සදෙව්මි විහංගා වික්‍රමසිංහ - Noble park හි කාවතා සිංහල පාසැල කිසර මින්දද පෙරේරා - Glen Waverley සිංහල භාෂා පාසැල "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසැල" - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනින් **************************************************************************** SBS සිංහල වැඩසටහන සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතිදා සහ සිකුරාදා යන සතියේ දිනවල පෙ.ව 11 12සිට දක්වා සජීවව හෝ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese සජීවව හෝ පසුව via Mobile - SBS Radio APP ( free download) සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි) සජීවීව ගුවන් විදුලියෙන්, (ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
‘කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසැල’ මාසික විෂේශාන්ගයෙන් මෙම බක් මාසයේදී අවධානයට ලක්කෙරුනේ ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ශ්‍රී ලංකික දෙවන පරම්පරාව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සැමරූ ආකාරය සහ අපගේ සිංහල පාරම්පරික සංස්කෘතිකාංග විඳින ආකාරය පිළිබඳවයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත සිංහල භාෂා මධ්‍යස්ථාන වල පහත දරුදැරියන් මෙවර වැඩසටහනට සම්බන්ද වුහ. නදිනි සයුරිකා සිරිවර්ධන - Hampton park සිංහල භාෂා පාසැල සේනායා ඉඳුසිනි පිඹුරගේ - Werribee සිංහල භාෂා පාසැල අවනි ද සිල්වා - Roxburbpark සිංහල භාෂා පාසැල කෙත්මි ජයවීර - Brunswick සිංහල භාෂා පාසැල සදෙව්මි විහංගා වික්‍රමසිංහ - Noble park හි කාවතා සිංහල පාසැල කිසර මින්දද පෙරේරා - Glen Waverley සිංහල භාෂා පාසැල "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසැල" - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනින් **************************************************************************** SBS සිංහල වැඩසටහන සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතිදා සහ සිකුරාදා යන සතියේ දිනවල පෙ.ව 11 12සිට දක්වා සජීවව හෝ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese සජීවව හෝ පසුව via Mobile - SBS Radio APP ( free download) සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි) සජීවීව ගුවන් විදුලියෙන්, (ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA