ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සමග සමීප වීමට දැනගත යුතු දේවල්: SBS සිංහල AUSTRALIA EXPLAINED09:20 Source: AAP / AAP Image/Daniel PockettSBS සිංහල වැඩසටහනView Podcast SeriesFollow and SubscribeApple PodcastsYouTubeSpotifyDownload (8.54MB)Download the SBS Audio appAvailable on iOS and Android ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන් සමග ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිස ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්රජාවන්ගේ හඬ ව්‍යාප්ත කිරීමට උපකාර කරයි. ස්වදේශික ප්‍රජාව සමග මිත්‍රත්වය ගොඩනගාගැනීම සම්බන්ධව සලකා බැලිය යුතු අංශ කිහිපයක් තිබේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවට සහාය වන්නේ කෙසේද?: SBS සිංහල AUSTRALIA EXPLAINEDShareLatest podcast episodesඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ක්‍රියාවලියේ ලංකාව Level 1 සිට 2 තෙක් පසුබැසීමට හේතු, ඉදිරි වීසා කටයුතුවලට විශේෂයිSBS සිංහල පුවත්: පසුගිය උත්සව සමයේ 'Australia Post' විසින් මිලියන 100කට අධික පාර්සල් ප්‍රමාණයක් බෙදාහරියිකාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ වයස 16ට අඩු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් මිලියන 4.7ක් අක්‍රීය කරයි2026දී ඕස්ට්‍රේලියාවේ student visa වලට දාන බොරු documents අල්ලන්න පරීක්ෂණ දැඩි කරයි, විස්තරේ මෙන්න