Key Points
- ඔස්ට්‍රේලියානු නත්තල් කෑම මේසයේ විවිධ ආහාර සඳහා වයින් ගලපා ගැනීම.
- ශ්‍රී ලාංකේය ආහාර අඩංගු නත්තල් කෑම මේසයකට වයින් ගලපා ගැනීම.
- අතුරුපස සමඟ සම්බන්ධ වී ඇති වයින් වර්ග.
- වයින් පානය කළ යුත්තේ මත් වීමට පමණක්ද?
මෙල්බර්න් නුවර Food and Beverage කළමණාකරුවකු ලෙස කටයුතු කරන දර්ශන ප්‍රසාද් මහතා අප සමග කතාබහට.




