SKIP TO MAIN CONTENT

අවස්ථාවට උචිතව වයින් තෝරා ගන්නේ කෙසේද සහ වයින් තෑගී ලෙස පිරිනැමීමේදී අවධානය යොමු කළ යුතු දේවල්

SBS Sinhala Wine Podcast - 01.jpg
Credit: d3sign/ Getty Images

ඔස්ට්‍රේලියාවේ සැමරුමක හැමවිටම මුල් තැනට එන, ඔස්ට්‍රේලියානු වයින් සංස්කෘතියේ නිසි පදම SBS සිංහල ගුවන් විදුලියෙන් දැනගමු.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සැමරුමක හැමවිටම මුල් තැනට එන, ඔස්ට්‍රේලියානු වයින් සංස්කෘතියේ නිසි පදම SBS සිංහල ගුවන් විදුලියෙන් දැනගමු.


Key Points

  • අවස්ථාවට උචිතව වයින් තෝරා ගන්නේ කෙසේද?
  • වයින් පානය කිරීමේදී හෝ පිළිගැන්වීමේදී හෝ නිවැරදි වීදුරු භාණ්ඩ තෝරාගන්නේ කෙසේද?
  • වයින් තෑගී ලෙස පිරිනැමීමේදී අවධානය යොමු කළ යුතු දේවල්
  • ඔස්ට්‍රේලියාවේ seasonal වයින්

මෙල්බර්න් නුවර Food and Beverage කළමණාකරුවකු ලෙස කටයුතු කරන දර්ශන ප්‍රසාද් මහතා අප සමග කතාබහට.

Listen More


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now