Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේදී නීතිමය සහාය නොමිලයේ ලබා ගැනීමට ඔබ දත යුතු දේ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

How to get free legal assistance in Australia

Professional assistance may be necessary for people navigating Australia's legal system Source: Getty Images/Weekend Images Inc

ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය හා සම්බන්ධ කටයුතු වල නිරත වන පිරිස හට විවිධ ව්‍යාකුල තත්වයන් මතු විය හැකියි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේදී ඔබට නීති ආධාර නොමිලයේ ලබාගත හැකි ආකාර පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Josipa Kosanovic, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය හා සම්බන්ධ කටයුතු වල නිරත වන පිරිස හට විවිධ ව්‍යාකුල තත්වයන් මතු විය හැකියි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේදී ඔබට නීති ආධාර නොමිලයේ ලබාගත හැකි ආකාර පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now