Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ මේ දිනවල ඉහළම ඉල්ලුමක් තිබෙන IT රැකියා හතරට පිවිසෙන්නේ මෙහෙමයි

How to successfully land the four most in-demand IT jobs in Australia.png
Credit: Getty Images

නවතම Hays Salary Guide එකට අනුව, Cyber Security Engineer, Full Stack Developer, Data Analyst, Business Analyst යන රැකියා හතර ඔස්ට්‍රේලියාවේ මේ දිනවල ඉහළම ඉල්ලුමක් ඇති IT රැකියා 4 වේ. මේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුද්ද පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

නවතම Hays Salary Guide එකට අනුව, Cyber Security Engineer, Full Stack Developer, Data Analyst, Business Analyst යන රැකියා හතර ඔස්ට්‍රේලියාවේ මේ දිනවල ඉහළම ඉල්ලුමක් ඇති IT රැකියා 4 වේ. මේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුද්ද පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම Public Cloud සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුකරුවෙකු සහ උපදේශකයකු වන කුෂාන්ත ගුණවර්ධන මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now