මෙල්බර්න් නුවර පශු වෛද්‍ය සමන් කරසින් ආරච්චි මහතා අප සමග කතා බහට.
වසන්ත කාලයේදී සුරතල් සුනඛයින්ට ඇතිවන ආසාත්මිකතා පාලනය කරගන්නේ මෙහෙමයි

සුරතල් සුනඛයින්ට වසන්ත කාලයේදී ඇතිවන ආසාත්මිකතා පාලනය කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share







