මෙල්බර්න් නුවර සායනික මනෝ චිකිත්සක හර්ෂනී ඇල්ගිරිය මහත්මිය අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේදී දරුවෙකු Foster Care කිරීමේදී මුහුණ දිය හැකි අභියෝග ජයගන්නේ මෙහෙමයි

Credit: Getty Images
ඔස්ට්‍රේලියාවේදී දරුවෙකු Foster Care කිරීමේදී අදාළ දෙමාපියන් මුහුණ දිය හැකි අභියෝග සහ ඒවා ජයගන්නා අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share




