Image Credit: Dr. Erandi Fernando / Getty Imagesඔක්තෝම්බර් මාසය ADHD රෝගය පිළිබඳව අවධානය යොමුකරන මාසය ලෙස සැලකෙනවා. කුඩා ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ගේද ජීවිතයට බලපෑම් එල්ල කරන මේ රෝගී තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔක්තෝම්බර් මාසය ADHD රෝගය පිළිබඳව අවධානය යොමුකරන මාසය ලෙස සැලකෙනවා. කුඩා ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ගේද ජීවිතයට බලපෑම් එල්ල කරන මේ රෝගී තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය එරන්දී ෆර්නැන්ඩු සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව