SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රෙලියාව්දී ලැව්ගිනි තත්වයකට ඔබ මුහුණ දුන්නොත් නැවත ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද?

Australia Explained: Bushfire Recovery
A resident walks away from her flood-damaged house in the bushfire-affected town of Cooma on January 5, 2020. Source: AFP / SAEED KHAN/AFP

ඕස්ට්‍රේලියාවේ පාරිසරික තත්වයන් සහ උණුසුම් කාලගුණික තත්වයන් නිසා ලැව්ගිනි අවදානම ඉතාම ඉහල තත්වයක තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තියෙන ඉහල ලැව්ගිනි අවදානම නිසා ලැව්ගිනි සම්බන්ධයෙන් සැලැස්මක් ඔබ සතුව තිබීම වැදගත් වනවා. ලැව්ගිනි වලට මුහුණ දෙන්න වගේම ලැව්ගිනි අවසන්වූ පසුව තම නිවෙස් බලා පැමිණීම පිළිබඳවත් හොඳ සැලස්මක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන අප සතුව තිබිය යුතුවෙනවා. මේ ගැන විශේෂඥයින් දක්වන අදහස් අද Australia Explained විශේෂාංග යෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

Updated

By Audrey Bourget.

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පාරිසරික තත්වයන් සහ උණුසුම් කාලගුණික තත්වයන් නිසා ලැව්ගිනි අවදානම ඉතාම ඉහල තත්වයක තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තියෙන ඉහල ලැව්ගිනි අවදානම නිසා ලැව්ගිනි සම්බන්ධයෙන් සැලැස්මක් ඔබ සතුව තිබීම වැදගත් වනවා. ලැව්ගිනි වලට මුහුණ දෙන්න වගේම ලැව්ගිනි අවසන්වූ පසුව තම නිවෙස් බලා පැමිණීම පිළිබඳවත් හොඳ සැලස්මක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන අප සතුව තිබිය යුතුවෙනවා. මේ ගැන විශේෂඥයින් දක්වන අදහස් අද Australia Explained විශේෂාංග යෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල ගෙන එන Australia Explained විශේෂාංගට සවන් දෙන්න

Metropolitan Fire Service Firefighters in the front of the fire site house.
Metropolitan Fire Service Firefighters in the front of the fire site house. Credit: mastersky/Getty Images

Australia Explained: Bushfire Recovery
Aerial view of the Australian bush fire destruction with a burnt home & property. Bell NSW 2020 bush fires - Blue Mountains Credit: mikulas1/Getty Images

Australia Explained: Bushfire Recovery
A house belonging to Allan Lehepuu in the mountains near Michelago that was destroyed by bush fires, New South Wales, Australia. Allan is a volunteer fire fighted and went to help fight the fire at the bottom of the mountain. The fire spread rapidly and destroyed Allans and other houses in the area. Credit: Ashley Cooper/Getty Images

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now