Conceptual picture on an ecological theme. Zero waste concept. Ecological goods. Source: Moment RF / Maryna Terletska/Getty Imagesමේ සතිය ඕස්ට්‍රේලියාවේ "Keep Australia Beautiful Week" හෙවත් ඔස්ට්‍රේලියාව අලංකාරව තබා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරෙන සතිය ලෙසට නම් කොට තිබේ. ඒ පිළිබඳව සිංහල සේවය ගෙන එන මෙම සාකච්චාවට සවන්දෙන්න.
මේ සතිය ඕස්ට්‍රේලියාවේ "Keep Australia Beautiful Week" හෙවත් ඔස්ට්‍රේලියාව අලංකාරව තබා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරෙන සතිය ලෙසට නම් කොට තිබේ. ඒ පිළිබඳව සිංහල සේවය ගෙන එන මෙම සාකච්චාවට සවන්දෙන්න.
මෙල්බන්හි පරිසර ක්‍රියාකාරිනි අචලා සිරිතුංග මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව