අගෝස්තු 07 - 13 අතර ක්‍රියාත්මක Keep Australia Beautiful Week හි ප්‍රධාන තේමාව වන 6R ක්‍රමය හරහා ඔබේ bin එකේ අපද්‍රව්‍ය අඩු කරගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.
New England විශ්ව විද්‍යාලයේ විද්‍යා පර්යේෂක සහ පරිසරවේදිනි ආචාර්ය නිරෝෂා රණවක මහත්මිය ඔබ වෙත තොරතුරු ගෙන එයි.
Share






