කොරෝනා අර්බුදය හමුවේ වෙනස් වූ ජීවන රටාව තුළ පැමිණිය හැකි මානසික සෞඛ්‍ය ගැටළු සහ රෝග සඳහා මුහුණ දෙන්නේ කෙසේද?

Source: Flickr
කොරෝනා අර්බුදය හමුවේ වෙනස් වූ ජීවන රටාව තුළ පැමිණිය හැකි මානසික සෞඛ්‍ය ගැටළු සහ රෝග මෙන්ම ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳ මෙල්බර්න් නුවර විශේෂඥ මනෝ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share