SKIP TO MAIN CONTENT

කෘතිම බුද්ධිය සමග අත්වැල් බැඳගෙන අනාගත රැකියා වෙළඳපොළට මුහුණ දෙන්නේ මෙහෙමයි.

Prabash_AI.jpg
Photo by cottonbro studio/ Pexels.com

කෘතිම බුද්ධිය එහෙම නැතිනම් AI තාක්ෂනය ලොව පුරා බොහෝ දෙනා අතර දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා. මෘදුකාංග නිර්මාණකරණය මෙන්ම සංගීතය, චිත්‍රපට නිර්මාණය වැනි කලානිර්මාණ බිහිකිරීම දක්වා AI තාක්ෂනය දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. මේ හරහා විශාල රැකියා ප්‍රමාණයක් අහිමිවීම මෙන්ම නව රැකියා උත්පාදනයක්ද සිදුවීමට නියමිත වනවා. අනාගත රැකියා වෙළඳපොල සහ AI තාක්ෂනය සම්බන්දව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

කෘතිම බුද්ධිය එහෙම නැතිනම් AI තාක්ෂනය ලොව පුරා බොහෝ දෙනා අතර දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා. මෘදුකාංග නිර්මාණකරණය මෙන්ම සංගීතය, චිත්‍රපට නිර්මාණය වැනි කලානිර්මාණ බිහිකිරීම දක්වා AI තාක්ෂනය දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. මේ හරහා විශාල රැකියා ප්‍රමාණයක් අහිමිවීම මෙන්ම නව රැකියා උත්පාදනයක්ද සිදුවීමට නියමිත වනවා. අනාගත රැකියා වෙළඳපොල සහ AI තාක්ෂනය සම්බන්දව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

AI තාක්ෂනය පිලිබඳ ලියවුණු Embrace සහ AI for finance කෘති වල කතෘ ප්‍රභාෂ් ගලගෙදර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now