Students at Stafford State School in Brisbane Source: AAP / DAN PELED/AAPIMAGEඉදිරි සති කිහිපය තුළ, ඔස්ට්‍රේලියාවේ පාසල්වල තුන, පහ, හත සහ නවය ශ්‍රේණිවල දරුවන් මුහුණ දුන් NAPLAN පරීක්ෂණයේ ප්‍රතිඵල ඔවුන්ගේ දෙමාපියන්ට සහ භාරකරුවන්ට ලැබීමට නියමිතය. භාෂාව සහ ගණිතය පිළිබඳ ඔවුන්ගේ දැනුම එහිදී ඇගයීමකට ලක් කර තිබේ. මෙවර NAPLAN පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තා කිරීම පසුගිය වසරවලට වඩා වෙනස් කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.
ඉදිරි සති කිහිපය තුළ, ඔස්ට්‍රේලියාවේ පාසල්වල තුන, පහ, හත සහ නවය ශ්‍රේණිවල දරුවන් මුහුණ දුන් NAPLAN පරීක්ෂණයේ ප්‍රතිඵල ඔවුන්ගේ දෙමාපියන්ට සහ භාරකරුවන්ට ලැබීමට නියමිතය. භාෂාව සහ ගණිතය පිළිබඳ ඔවුන්ගේ දැනුම එහිදී ඇගයීමකට ලක් කර තිබේ. මෙවර NAPLAN පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තා කිරීම පසුගිය වසරවලට වඩා වෙනස් කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.