Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පිළිගත් රටවල නම් ලැයිස්තුවෙන් “දෙමල ඊළම” ඉවත් වුනේ මෙහෙමයි ..

Australian Bureau of Statistics

Australian Bureau of Statistics Source: SBS News

පසුගියදා ආරම්භ වුනු ඕස්ට්‍රේලියාවේ ජනගහණ සංගණනයට දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පිළිගත් රටවල නම් ලැයිස්තුව තුළ දෙමල ඊළාම් (Tamil Eelam) ද ඇතුලත්ව තිබිණ. එය දුටු මෙල්බර්න් වල සිටින ශ්‍රී ලාංකික පිරිසක් ඒ සඳහා මැදිහත් වී එය ඉවත්කරගැනීමට සමත්වුණු අතර ඒ පිළිබඳව මුලිකත්වය ගත් මෙල්බර්න් වාසී රංජිත් සොයිසා මහතා සිංහල වැඩසටහනට ඒ පිළිබඳව පැවසූ අදහස් ....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

පසුගියදා ආරම්භ වුනු ඕස්ට්‍රේලියාවේ ජනගහණ සංගණනයට දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පිළිගත් රටවල නම් ලැයිස්තුව තුළ දෙමල ඊළාම් (Tamil Eelam) ද ඇතුලත්ව තිබිණ. එය දුටු මෙල්බර්න් වල සිටින ශ්‍රී ලාංකික පිරිසක් ඒ සඳහා මැදිහත් වී එය ඉවත්කරගැනීමට සමත්වුණු අතර ඒ පිළිබඳව මුලිකත්වය ගත් මෙල්බර්න් වාසී රංජිත් සොයිසා මහතා සිංහල වැඩසටහනට ඒ පිළිබඳව පැවසූ අදහස් ....

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12දක්වා

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now