2022 T20 ලෝක කුසලානය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂ සාකච්ඡා මාලාවේ තුන්වැන්න: Geelong ඇතුළු මෙවර T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව තරග වදින ක්‍රීඩා පිටි සහ තණ තීරුවල හැසිරීම ලංකාවට කෙසේ බලපායිද?
ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නෙකු, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යැවීමේ සහය පුහුණුකරු සහ Melbourne Cricket Coaching හි ප්‍රධාන පුහුණුකරු ප්‍රභාත් නිස්සංක මහතා අප සමග කතා බහට.
Share






