SKIP TO MAIN CONTENT

Work from Home නිසා ඔබටත් නොදැනීම ඔබගේ නින්දට සිදුවන බාධා සහ ඊට පිළියම්.

Man sleeping on sofa
Man sleeping on sofa in cozy loft apartment Credit: Morsa Images/Getty Images

ක.ොරෝනා තත්වය හේතුවෙන් බොහෝ පුද්ගලයින් තවමත් නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම බොහෝ විට දක්නට ලැබේ. Working from Home ජීවන රටාවත් සමග වෙනස්ව ඇති නින්ද පුද්ගලයින්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක. මේ සතිය ඕස්ට්‍රේලියාවේ Sleep Awreness Week ලෙස හැඳින්වේ

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ක.ොරෝනා තත්වය හේතුවෙන් බොහෝ පුද්ගලයින් තවමත් නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම බොහෝ විට දක්නට ලැබේ. Working from Home ජීවන රටාවත් සමග වෙනස්ව ඇති නින්ද පුද්ගලයින්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක. මේ සතිය ඕස්ට්‍රේලියාවේ Sleep Awreness Week ලෙස හැඳින්වේ

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සඳහා සේවය කරන වෛද්‍ය ඩොමිනික් කරුණානායක මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now