SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික දරුවන්ට එන්නත් ලබා දිය යුතු ආකාරය

children getting vaccinated
Children getting vaccinated Credit: AAP / Supplied

ඔබත් පුංචි දරුවෙක්ගෙ හුරතල් බලන කෙනෙක් ද? අපි දරුවෙක්ව කොහෙ හරි අරගෙන යන්න කළින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන වැඩි අවදානයක් යොමු කරනව නේද? දරුවත් සමග වෙනත් රටකට සංක්‍රමණය වෙද්දි මේ තත්ත්වය තවත් බරපතල වෙනවා. ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රෙලියවට සංක්‍රමණය වෙන්න අදහස් කරන හෝ දරුවොත් එක්ක ඕස්ට්‍රේලියාවට පැමිණිය දෙමවුපියන්ටි මේ කතා බහ බෙහෙවින් උපකාර වෙන්නෙ. අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සම්මත ළමා එන්නත්කරණ වැඩසටහන පිළිබඳව. ඒ සදහා අපිත් සමග සම්බන්ධ වෙනවා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍යවරියක ලෙස සේවයේ යෙදෙන වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.

Published

Updated

By Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

ඔබත් පුංචි දරුවෙක්ගෙ හුරතල් බලන කෙනෙක් ද? අපි දරුවෙක්ව කොහෙ හරි අරගෙන යන්න කළින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන වැඩි අවදානයක් යොමු කරනව නේද? දරුවත් සමග වෙනත් රටකට සංක්‍රමණය වෙද්දි මේ තත්ත්වය තවත් බරපතල වෙනවා. ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රෙලියවට සංක්‍රමණය වෙන්න අදහස් කරන හෝ දරුවොත් එක්ක ඕස්ට්‍රේලියාවට පැමිණිය දෙමවුපියන්ටි මේ කතා බහ බෙහෙවින් උපකාර වෙන්නෙ. අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සම්මත ළමා එන්නත්කරණ වැඩසටහන පිළිබඳව. ඒ සදහා අපිත් සමග සම්බන්ධ වෙනවා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍යවරියක ලෙස සේවයේ යෙදෙන වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now