SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ තනතුරු වලින් 95% ක්ම හොබවන්නේ යුරෝපීය සම්භවයක් ඇති අය බව හෙළිවේ.

Human Rights Commission finds executive diversity still lacking
Race Discrimination Commissioner Dr Tim Soutphommasane (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP

ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ නවතම වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය හා පුද්ගලික අංශ වල ක්‍රියාත්මක වන ඉහළ පෙළේ තනතුරු වලින් 2400 කට අධික ප්‍රමාණයක් එනම් 95% ක් පමණ හොබවනු ලබන්නේ Anglo Celtic පසුබිමක් හෝ යුරෝපානු පසුබිමක් සහිත පුද්ගලයින් බව හෙළිවී තිබේ

Published

Updated

By Madhura Seneviratne, Evan Young, Jessica Rowe

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ නවතම වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය හා පුද්ගලික අංශ වල ක්‍රියාත්මක වන ඉහළ පෙළේ තනතුරු වලින් 2400 කට අධික ප්‍රමාණයක් එනම් 95% ක් පමණ හොබවනු ලබන්නේ Anglo Celtic පසුබිමක් හෝ යුරෝපානු පසුබිමක් සහිත පුද්ගලයින් බව හෙළිවී තිබේ

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now