SKIP TO MAIN CONTENT

"අඩු පහසුකම් සමගින් ලබාගෙන ඇති ජයග්‍රහණ ගැන මම සතුටු වෙනවා" - මළල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි

Sri Lankan athlete Nimali Liyanarachchi
Source: nimali face book

පසුගියදා ඉරානයේ ටෙහෙරාන් නුවරදී නිමාවට පත් ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි ක්‍රීඩිකාව සමත් විය. එම ජයග්‍රහණයත් ඇයගේ ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිලිබදවත් SBS සිංහල වැඩසටහන නිමාලි සමග කල කථා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පසුගියදා ඉරානයේ ටෙහෙරාන් නුවරදී නිමාවට පත් ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි ක්‍රීඩිකාව සමත් විය. එම ජයග්‍රහණයත් ඇයගේ ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිලිබදවත් SBS සිංහල වැඩසටහන නිමාලි සමග කල කථා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now