Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවට මම සංක්‍රමණය වුණේ better life එකක් වෙනුවෙන් නෙවෙයි - අයෝනා වික්‍රමසිංහ

SBS Sinhala Ayona Wickramasinghe Community Wheels Sirasa Newsfirst Australia Sri Lanka.jpg

Former journalist Ayona Wickramasinghe, now working as a Public Relations Officer for a community service provider in Sydney, speaks to SBS Sinhala about her media journey and life in Australia. Source: SBS, YouTube / Newsfirst Sri Lanka.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කේෂ්ත්‍රයේ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක් ලෙස බොහෝ කාලයක් සේවය කළ අයෝනා වික්‍රමසිංහ මහත්මිය වර්තමානයේ සිඩ්නි නුවර මහජන ප්‍රජා ආයතනයක මහජන සබඳතා නිලධාරිණියක් ලෙස සේවය කරනවා. ඇය SBS සිංහල සේවය සමඟ බෙදා ගත් ඇගේ ඔස්ට්‍රේලියානු අත්දැකීම් දැන ගන්න මේ වැඩසටහනට සවන් දෙන්න.


Published

Updated

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලංකාවේ මාධ්‍ය කේෂ්ත්‍රයේ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක් ලෙස බොහෝ කාලයක් සේවය කළ අයෝනා වික්‍රමසිංහ මහත්මිය වර්තමානයේ සිඩ්නි නුවර මහජන ප්‍රජා ආයතනයක මහජන සබඳතා නිලධාරිණියක් ලෙස සේවය කරනවා. ඇය SBS සිංහල සේවය සමඟ බෙදා ගත් ඇගේ ඔස්ට්‍රේලියානු අත්දැකීම් දැන ගන්න මේ වැඩසටහනට සවන් දෙන්න.


දැන් මම කරන රැකියාවට මාව තෝරා ගත්තෙම සිංහල ඇතුලුව භාෂා 3 ක් කතා කරන්න පුළුවන් වුණ නිසයි. ඒ නිසා දරුවන්ට පුළුවන් විදිහට සිංහලත් උගන්වන්න කියලායි මම සංක්‍රමණික දෙමව්පියන්ට කියන්නෙ
අයෝනා වික්‍රමසිංහ
SBS Sinhala Ayona Wickramasinghe Community Wheels Kassapa Senarath.jpg
Ayona share her experience at the SBS Vodcast Studio in Sydney with SBS Sinhala Executive Producer Kassapa Senarath. Source: SBS
ලංකාවේ තිබුණු comfort එක මට මෙහෙදි තවම දැනිලා නෑ, ඉතින් දිගටම ලංකාවේ ඉන්න තිබුණා නම් කියන සිතුවිල්ල මට තවම තියෙනවා
අයෝනා වික්‍රමසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now