SKIP TO MAIN CONTENT

"මම මේ වසරේ ක්‍රීඩා දිවියෙන් සමුගන්නවා" - පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු

Left - Sri Lankan boxer Anusha Kodithuwakku- Right - President of Sri Lanka boxing federation Dian Gomes
Source: NOC Sri Lanka / Dian Gomes

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 45 -48 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් බොක්සිං ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් හිමි කරගත් ප්‍රථම වතාව මෙයයි. මෙම ජයග්‍රහණය පිලිබදව SBS සිංහල වැඩසටහන අනුෂා සමග කල කතා බහක්. ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලැබූ සාර්ථකත්වය පිලිබදව අදහස් දක්වන්නට ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් මහතාද අප සමගින් මේ කතාබහට එක් විය.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 45 -48 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් බොක්සිං ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් හිමි කරගත් ප්‍රථම වතාව මෙයයි. මෙම ජයග්‍රහණය පිලිබදව SBS සිංහල වැඩසටහන අනුෂා සමග කල කතා බහක්. ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලැබූ සාර්ථකත්වය පිලිබදව අදහස් දක්වන්නට ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් මහතාද අප සමගින් මේ කතාබහට එක් විය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now